Skip to main content

Posts

Featured

මැටි කර්මාන්තය

  ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තය   කාලීන අවශ්‍යතා අනුව විටෙක වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවැතීම නිසා ශ්‍රී ලංකාවේද මැටි කර්මාන්තය පැතිර යන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුත් ඉතා ඈත අතීතයේ සිට සරල මැටි භාණ්ඩ නිර්මාණය පටන් ඉතා දියුණු මැටි භාණ්ඩ නිර්මාණය දක්වා ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තය පැවතේ. විවිධ ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්තයට සුදුසු යැයි හඳුනාගත් මැටි මාධ්‍ය ලෙස සඳහන් කළ හැකිය. මේවා වළං මැටි හෙවත් කුඹල් මැටි ලෙස හඳුන්වයි. නිෂ්පාදිත භාණ්ඩ පාරිහාරික , ගොඩනැගිලි සඳහා භාවිතා කරන භාණ්ඩ හා අලංකාරයට තබන භාණ්ඩ වශයෙන් කොටස් 3 කි. පාරිහාරික භාණ්ඩ කළය , මුට්ටිය , ඇතිළිය , නෑඹිලිය , මූඩිය , කොරහ , බත් වළඳ (මැටි කෝප්පය) , පිංතාලිය ( ජලය රැස් කරන විශාල භාණ්ඩයක්) , බුරුලේත්තුව ගොඩනැගිලි සඳහා භාණ්ඩ පෙති උ‌ලු , මුදුන් උලු , වඩිම්බු උලු , කොත , ගඩොල් , සැරසිලි ගඩොල් , බිම් ගඩොල් , ඌරා කැට(ළිං වලට දමන වළලු) අලංකාරයට තබන භාණ්ඩ තාලි , බරති , පාත්‍ර , පලස් , සත්ත්ව රූප හා මිනිස් රූප වර්තමාන ශ්‍රී ලංකාවේ ශිල්ප ක්‍රම 3 ක් යටතේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරයි. 1- පා සකපෝරුව භාවිතයෙන් 2- අත් සක...

Latest Posts

වේවැල් කර්මාන්තය (Sri Lanka Cane Furniture Industry)

බීරලු රේන්ද කර්මාන්තය - Beeralu Lace Industry

වෙස්මුහුණු වර්ග.

Sri Lankan Batik

පැදුරු (Mats)

ලාක්ෂා කර්මාන්තය( Laaksha Industry )

පාරම්පරික වෙස් මුහුණු(Masks)

Ayubowan!